Amaradevi – අමරාදේවි

සඳක් සදිසි ලඳක් නොවෙද ලැසි ගමනින් එන අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක පියා සීසායි මම බත ගෙනයමි හනිකට සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා ඔහුට ඇඹුල...

Pem Sililare – පෙම් සිළිලාරේ

පෙම් සිළිලාරේ තුන් සිත විසිරි විහිදි විසිරෙන්නා වසන්ත ගිතේ පවනේ පාවේ විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගි හඬ යලි ඈසුණා කවුදෝ ආවේ කවුදෝ ආවේ….. පෙර දිනේ සොඳුරු රුව ඔබේ නෙතු කොනේ ඈදි පෑයේ ආදරෙ මන් පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා හසරැළි තොළඟ නැගි නැගී හද නිවි සිහිල දී ආදරේ මන්...

Radha Krishna – රාධා ක්‍රිෂ්ණා

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා  කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්‍රා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමු ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමු...

Dayaratne Ranatunga

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478031127785-dc47cca0-0f31-6″ include=”2041″][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස...

Maha Rae Yame – මහ රෑ යාමේ

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා සීපද රාවේ සවනත වැටිලා  ඉන් මත් වීලද ඔබ ආවේ මහ රෑ තනියෙම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ ඔබෙ සීපද මට හරි මිහිරියි  මෝරන සෙනෙහස යයි...