by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ. මේ සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවශ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමේ සූදානම් පිළිබඳ වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් ගෙන ඒමට සූදානම් වන මෙම මිල සූත්‍රය අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත. මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම...
by Dasatha | Aug 1, 2016 | Sinhala Lyrics
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නළ රැලි මත නැඟිලා එනවා වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා සැන්දෑ යාමේ පෙම් රස කළතා සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්… මුතු බෙලි කටු...
by Dasatha | Aug 1, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_cta h2=””]නිසංසලේ මා තනියෙන් තනියට මගෙ හිත ළඟටම අවුදින්...