චින්තන ජයසේන නිහඬ වෙයි

චින්තන ජයසේන නිහඬ වෙයි

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත.  ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන...

Aradhana – ආරාධනා

ආරාධනා….. ආරාධනා…. ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න‍ෙ ආරාධනා….. ආරාධනා… නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ… කාලයෙ වෙරළේ… ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා...
වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම  සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...
කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
බස් ගාස්තු නගී

බස් ගාස්තු නගී

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...