ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී....
ලංකා බැංකුව ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට

ලංකා බැංකුව ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1000 ලැයිස්තුවට ‘ලංකා බැංකුව’ ඇතුළත් කර ඇත. ලොව ප්‍රමුඛ බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් ලෙස 1926 වසරේ සිට කටයුතු කරන ‘ද බෑන්කර්’ සඟරාව මෙම ලැයිස්තුව සෑදීම සඳහා ලෝකයේ සෑම...
Wikileaks අලුත්ම හෙළිදරව්ව

Wikileaks අලුත්ම හෙළිදරව්ව

බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....

Nadeeshani – නදීෂානී

[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][vc_cta h2=””] භවයෙන් භවේ පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ නදීෂානී… නදීෂානී…...

Ganga Ennako Ganga – ගංඟා එන්නකෝ ගංඟා

[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][vc_cta h2=””] ගංඟා එන්නකෝ ගංඟා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන නියඟෙන් දා...

Victor Ratnayake

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469317506057-58076253-744f-3″ include=”1272″][vc_column_text] සරු පස දිලේ සරු පස දිලේ පූදින ගොයමක් සේම මසුරන් දෙරණ ආකාසේ තරු සේම අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම නොඉඳින් මලේ...

Nimal Gunasekera

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469316964230-59990e0d-d811-2″ include=”1268″][vc_column_text] ආවාට තිබුණත් ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි පි‍්‍රයංකරයි මා කාට නැතිවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි...

Sinhala Song Video

[vc_row][vc_column][vc_column_text] ඈත සංසාරේ ගායනය – රෝහණ වීරසිංහ සමග නිරංජලා සරෝජිනි පද රචනය – කුමාරදාස සපුතන්ත්‍රී සංගීතය – රෝහණ වීරසිංහ [/vc_column_text][TS-VCSC-Youtube...