July 26, 2017

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි !

November 27, 2016 Dasatha 0

  ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි. එ් […]

2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

November 25, 2016 Dasatha 0

සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට […]

කැනේඩියානුවන් 85 ක් පැනමා ලේඛනයේ…

November 24, 2016 Dasatha 0

පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල […]

Opioid භාවිතය අවදානම් මට්ටමක

November 24, 2016 Dasatha 0

Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී. මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම […]

පදික අනතුරු අධික වසරක්

November 24, 2016 Dasatha 0

මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා […]

2017 අයවැය යෝජනා

November 24, 2016 Dasatha 0

ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා වූ අයවැය යෝජනා මුදල් ඇමති රවි කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අයවැය කතාව ආරම්භ කරමින් ඇමතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළ නංවා දුගී […]

අලුත් පක්ෂයක් !

November 24, 2016 Dasatha 0

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කොට ඇත. ‘මල් පොහොට්ටුව’ ලාංඡනය කොට ගෙන ඇති මෙම නව පක්ෂයේ මහ ලේකම් ධුරයට නීතිඥ සාගර කාරියවසම් පත්ව […]

මත්තලට “එන්න බෑ“ කියයි !

November 24, 2016 Dasatha 0

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැඛෙන කාල සීමාව තුළදී මත්තල ගුවන් තොටුපොළ ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලෙස රජය සියලූම විදේශීය ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කර ඇත. එහෙත් මෙම ඉල්ලීම ගුවන් සමාගම් 45 […]

ත්‍රිරෝද රථ සඳහා නව නියාමනයක්

November 24, 2016 Dasatha 0

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම ඉහළ යන රථවාහන අනතුරු අතර අපරික්ෂාකාරී ත්‍රීවිල් රථ ධාවනය නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සුලු කොට තැකිය නොහැක. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව […]

මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි

November 24, 2016 Dasatha 0

2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට […]

1 2 3 4