November 18, 2017

කැනඩාවේ නව සංක්‍රමණික ඉලක්ක

November 4, 2017 Dasatha 0

ඉදිරි වසර තුන සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණික ඉලක්ක පිළිබඳව කැනඩා ආගමන අමාත්‍ය අහමඩ් හුසේන් විසින් නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉදිරි තෙවසර තුළ කැනඩාව මිලියනයකට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගැනීමට […]

මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්

October 19, 2017 Dasatha 0

2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්‍රික් ඩේන් විසින් […]

Begin to right the wrongs ! ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි

October 18, 2017 Dasatha 0

යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා […]

ඔබත් එන්න…. කැනඩාවේ තව ඉඩ ඇත…!

October 17, 2017 Dasatha 0

2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, […]

සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !

October 15, 2017 Dasatha 0

සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ […]

නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්

October 15, 2017 Dasatha 0

2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා […]

ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට

March 18, 2017 Dasatha 0

වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත […]

විෂ සහිත ආභරණ

March 18, 2017 Dasatha 0

කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් […]

ලේ බැංකුවට ගැටලූවක් !

March 18, 2017 Dasatha 0

කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව […]

දේශසීමා මුර තර කරන්න

March 18, 2017 Dasatha 0

ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් […]

1 2 3 6