Real Estate
2025 Canada Real Estate Market
by Dasatha | January 29, 2025 | Business, Real Estate | 0 Comments
Greater Toronto Area (GTA) හි ඔබ සමග කටයුතු කරන දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වශයෙන්, 2025 වසරේදී අප බලාපොරොත්තු වන සක්‍රීය දේපළ වෙළඳපොළ පිළිබඳ කිසියම් අවබෝධයක් ඔබ සමග මෙසේ බෙදා ගැනීමට හැකි වීම ගැන මම සතුටට පත් වෙමි. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය මූලික...
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 3)
by Dasatha | January 21, 2025 | Business, Real Estate | 0 Comments
අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු අතර, කැනඩාවේ ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම් සහ පළමු නිවස සඳහා රජය විසින් සලසා ඇති සහන ගැන මෙන්ම පළමු නිවස මිල දී ගැනීම සඳහා මූල්‍ය සැලසුම්කරණය, ඔන්ටේරියෝවේ නිවාස දේපළ වෙළඳපොළ , නිවාස තෝරා මිල දී...
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 2)
by Dasatha | January 21, 2025 | Business, Real Estate | 0 Comments
කැනඩාවේ ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම් සහ පළමු නිවස සඳහා රජය විසින් සලසා ඇති සහන පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපි පෙළ කැනඩාවට මෑතකදී පැමිණ නිවාස මිල දී ගැනීමට සූදානම් වන සහ කැනඩාවට පැමිණ කාලයක් ගත වී සිටියත්...
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 1)
by Dasatha | January 21, 2025 | Business, Real Estate | 0 Comments
කැනඩාවේ පළාත් අතර ඔන්ටේරියෝවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කැනඩාවේ අගනගරය මෙන්ම ප්‍රධාන ආර්ථික මර්මස්ථාන, රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන කාර්යාල සියල්ලක්ම පාහේ ඔන්ටේරියෝවෙහි පිහිටා තිබීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක. ඔන්ටේරියෝවේ...
කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’
by Dasatha | June 2, 2021 | Canada News, Real Estate | 0 Comments
වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය
by Dasatha | May 5, 2021 | Business, Canada News, News, Real Estate | 0 Comments
පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...
ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි
by Dasatha | November 27, 2016 | Features, Real Estate | 0 Comments
ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...
කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !
by Dasatha | October 9, 2016 | Canada News, Real Estate | 0 Comments
කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)
by Dasatha | July 17, 2016 | Real Estate | 0 Comments
[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)
by Dasatha | July 17, 2016 | Real Estate | 0 Comments
[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...
ජල ගැල්මෙහි අතුරු ඵල සහ නිවාසවල ඇතුළත ඇති වන පුස් උවදුර
by Dasatha | Jul 14, 2016 | Real Estate
[vc_row][vc_column el_class="Gamini Abeysinghe -...
ARTICLES
- January 2025
- December 2024
- November 2024
- October 2024
- June 2021
- May 2021
- April 2021
- March 2020
- December 2019
- September 2019
- March 2019
- January 2019
- November 2018
- October 2018
- June 2018
- May 2018
- February 2018
- December 2017
- November 2017
- October 2017
- August 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016