Canada News

ටොරොන්ටෝවේ වර්ධනය වන නවතම සෞඛ්‍ය තර්ජනය

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ටොරොන්ටෝ නගරය තුළ සෙසු සියලුම නිදන්ගත රෝග අභිබවා වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පවතින බව අනාවරණය වී තිබේ. Ontario Hospital Association හි මඟපෙන්වීම මත...

තෙල් සාගරයක් මත හිඳ විදෙස් ඉන්ධන සංචිත මත යැපෙන – කැනඩාව

තහවුරු කළ ලෝක තෙල් නිධි සිතියම දෙස බලන විට කැනඩාව සැබවින්ම දැවැන්තයෙකි. වෙනිසියුලාව, සවුදි අරාබිය සහ ඉරානයට පසුව ලොව සිව්වන විශාලතම භූගත තෙල් සංචිතයට හිමිකම් කියන කැනඩාව, ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති 'ඛනිජ තෙල් පස් නිධි' (Oil Sands) නිසා ගෝලීය බලශක්ති සුපිරි බලවතෙකු...

සංක්‍රමණික දැඩි නීති සමග BILL C-12 පනත සම්මත වෙයි

කැනඩාවේ ආගමන විගමන පද්ධතිය මුහුණ දී ඇති දැඩි අර්බුදය හමුවේ, 'ආගමන පද්ධතිය සහ දේශසීමා ශක්තිමත් කිරීමේ පනත - C-12 පනත' (Bill C-12) පසුගිය මාසයේදී (මාර්තු 26) රාජකීය  අනුමැතිය (Royal Assent) ලබා ගනිමින් නීතියක් බවට පත් විය.  පනත ක්‍රියාත්මක වී වසර පහකට පසු එහි...

මැද පෙළේ බලවතුන් ඒකරාශී කරන අගමැතිගේ ඉන්දු-පැසිෆික් සංචාරය

වර්තමාන ලෝක දේශපාලනයේ මෙන්ම ගෝලීය ආර්ථීකයේද තීරණාත්මක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපයයි. මෙම කලාපය තුළ කැනඩාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය තීරණාත්මක දස දින නිල සංචාරය පෙබරවාරි 26...

කැනේඩියානු පිරිමියා අමතක වූ පුරවැසියාද?

“කැනඩාවේ පිරිමියාට තියෙන්නේ සුරතලේට ගෙදර හදන සත්තුන්ටත් වඩා අන්ත තැනක්”“අපිට මෙහේ පස්වැනි තැනවත් නෑ”මේ කැනඩාවේ වසන ශ්‍රී ලාංකික පිරිමින් අතර නිතර ඇසෙන කතාවකි. එහෙත් මෙයශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමා වූ මතයක් නොවේ. කැනඩාවේ උපන් සුදු ජාතික පිරිමින් පවා ඇතැම්...

ඇටමිදුළු විනිවිදින ශීතල Polar Vortex ආක්‍රමණය

රිදී පැහැ හිම තට්ටු මෘදු ලෙස පෙනුනද, ඒවා තුළ සැඟවී එන ඇටමිදුළු විනිවිදින තියුණු ශීතල, ඝන ලොම් ඇඳුම් පවා පසාරු කරගෙන යන්නේ අසිපත් තුඩු මෙනි. මුළු මහත් උතුරු අර්ධගෝලයම මේ වන විට පණ ඇති මිනිසුන් ගැවසෙන ශීතාගාරයක් බවට පත්ව තිබේ. කැනඩාවේ ඔන්ටාරියෝ සිට ඇල්බර්ටා දක්වා වූ නගර...

කැනඩාව කැබලි කළ නොහැකි ඒකීය රාජ්‍යයක් !

කැනඩාවේ සියලුම ප්‍රාන්ත නායකයින් සහ අගමැති මාර්ක් කාර්නි අතර විශේෂ හමුවක් පසුගියදා ඔටාවා නගරයේදී පැවැත්වුණු අතර, ඇල්බර්ටා ඛෙදුම්වාදී ව්‍යාපාරය සහ ඔවුන් ඇමරිකානු නිලධාරීන් සමඟ පැවැත්වූ රහස් සාකච්ඡා පිළිබඳ පුවත එහි ප්‍රධාන මාතෘකාව බවට පත් විය. මෙම...

ආර්ථිකය අවියක් කරගත් යුගයක අනාගතය රැක ගැනීම

'නව ලෝකපර්යායයක්' ගැන මාර්ක් කාර්නි Davos හිදී හඬ අවදි කරයි ජනවාරි 20 දා ස්විට්සර්ලන්තයේ Davos නගරයේදී පැවැති ලෝක ආර්ථීක සමුළුවේ (World Economic Forum) වේදිකාවට පිවිසි කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, කැළඹිලි සහිත සහ වේගයෙන් වෙනස් වන ලෝකයක් හමුවේ...

ගුරු සිසු සබඳතා සහ නීතියේ සීමාව

පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යජාල කැළඹීමට සමත් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ, පාසල් සිසුවෙකු සමඟ අයථා සබඳතා පැවැත්වූ බව කියන ගුරුවරියන් සිව්දෙනෙකු පිළිබඳ පුවතයි. මෙම සිදුවීමත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් නිර්මාණය වී ඇති අතර,...

කැනඩාවට එන සංක්‍රමණිකයන්ට වැසෙන සහ ඇරෙන අළුත් දොරටු

කැනඩා රජය විසින් 2026-2028 වසර සඳහා නව ආගමන විගමන මට්ටම් සැලසුම (Immigration Levels Plan) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් මෑත ඉතිහාසයේ කැනඩා ආගමන විගමන ප්‍රතිපත්තියේ සිදු වූ විශාලතම වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතය. 2026 වසරේ සිට...