කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
ටොරොන්ටෝ පුස්තකාලය ලෝක වාර්තාවක් තබයි
ලොව වැඩියෙන්ම ඩිජිටල් සංසරණය සහිත පුස්තකාලය ලෙස ටොරොන්ටෝ මහජන පුස්තකාලය ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම ලෝක වාර්තාව පසුගිය වසර 8 පුරාම අඛණ්ඩව ටොරොන්ටෝ පුස්තකාලයට හිමි විය. ලෝකයේ ඉහළම ඩිජිටල් පොත් සංචිතයක් සහිත ටොරොන්ටෝ මහජන පුස්තකාලයෙන් සෑම වසරකම e-books සහ audiobooks...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන
රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...
ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer
වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි
මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක් අවලංගුයි
COVID-19 තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි
1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...
එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !
මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම...
ඔන්ටේරියෝ පාර්ලිමේන්තුව Bill 104 පනත සම්මත කරයි
ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ...
කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway
තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය
පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි
අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...
















