18+ සියලුම ඔන්ටේරියානුවන්ට  එන්නත

18+ සියලුම ඔන්ටේරියානුවන්ට එන්නත

  මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය...

read more
Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට

Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට

ටොරොන්ටෝ Michael Garron රෝහලේ ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තුළ එහි රෝගීන් 10 දෙනෙකු වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ටොරොන්ටෝ ස්ටාර් පුවත් වාර්තාවලට අනුව මෙම රෝගීන් Sunnybrook හෝ St. Michael’s රෝහල් වෙත යවා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ...

read more
අලුත් අවුරුදු කොවිඩ් පොකුර

අලුත් අවුරුදු කොවිඩ් පොකුර

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ (අප්‍රේල් 29) එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කොට ඇත. මීට පෙර අවස්ථාවල වාර්තා වූ කොවිඩ් රෝගීන් විවිධ වූ නම්වලින් යුක්ත කොවිඩ්...

read more
ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි

ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි

ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි  බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත. මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි  සිට පැමිණෙන ඉතාලි...

read more
Worst is yet to come ….

Worst is yet to come ….

  අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...

read more
උතුරු ඇමරිකාවේ Romaine lettuce අවදානම

උතුරු ඇමරිකාවේ Romaine lettuce අවදානම

සලාද සඳහා යොදාගන්නා කොළ වර්ග අතරින් සුලභවම ආහාරයට ගනු ලබන Romaine lettuce නම් සලාද කොළ වර්ගය මගින් E.coli O157 නම් බැක්ටීරියා ආසාදනය හටගත හැකි බව කැනේඩියානු ආහාර පරීක්ෂක එ්ජන්සියත් (CFIA) කැනඩා මහජන සෞඛ්‍ය කාර්යාංශයත් (PHAC) අනතුරු අඟවා සිටී. පසුගිය නොවැම්බර්...

read more
පාර්ලිමේන්තුව විසුරුවයි !

පාර්ලිමේන්තුව විසුරුවයි !

නොවැම්බර් 09 දා මධ්‍යම රාත්‍රිය්‍‍ෙ සිට බලපැවැත්වෙන පරිදි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එම ගැසට්...

read more
නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ...

read more
Canada Cannabis Day –  ඔක්තෝබර් 17

Canada Cannabis Day – ඔක්තෝබර් 17

ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී...

read more
GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි

GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි

ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි...

read more
කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ දකුණු කොරියාවයි....

read more
ලංකාවේ රථවාහන වෙළඳපොළ

ලංකාවේ රථවාහන වෙළඳපොළ

ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික...

read more
භූමිතෙල්වලින් දුවන බස්

භූමිතෙල්වලින් දුවන බස්

ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික ලෙස වැඩිවීම නිසා...

read more
කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී කැනඩාව සහ සෞදි ආරාබිය අතර පවතින ඩොලර් බිලියන 15 ක අවි...

read more
70 න් පසු නිදහස් ?

70 න් පසු නිදහස් ?

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර...

read more