මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු මරණයට දැඩි බියක් දක්වති. ඒ පිළිබඳ සිතීම පවා අකැප යයි සිතති. මරණය කිසිදා අප වෙත නොඑතියි සිතා ජීවත් වන්නෝද බොහෝය. එහෙත් කෙසේ කොහොම අප සිත් රවටාගෙන සිටියත් ‘මරණය’ යන නියතය අප සොයා ඒම වැළැක්විය නොහැක්කකි. එය එකිනෙකා වෙත ළඟා වන අන්දමේ...
මේ වෙනස ඔබටත් දැනුණාද?

මේ වෙනස ඔබටත් දැනුණාද?

දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු...
නිල සංකේත – Official symbols

නිල සංකේත – Official symbols

රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම...
හතර රියනත් අහිමි වන ලකුණු ?

හතර රියනත් අහිමි වන ලකුණු ?

දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...
ඔබ දේදුන්න ආකාශයේ…….!

ඔබ දේදුන්න ආකාශයේ…….!

පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...