by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]නිවසක් විකිණීමට දැමීමේදී එය තරඟකාරී ලෙස ඉහළම මිලකට ඉක්මනින් අලෙවි කර ගැනීම අප සැමගේ බලාපොරොත්තුව වේ. එහිදී එම ඉහළ මිල ලබාගැනීම සඳහා නිවස ප්‍රදර්ශන තත්ත්වයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිවසක පදිංචි වී පරිහරණය කිරීමේදී එහි...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]කැනඩාවෙහි ආර්ථීක රටාව ගොඩ නැගී ඇති ආකාරයට අනුව සාමාන්‍ය වැටුපක් ගන්නා පුද්ගලයෙකු හට මාසිකව යම් මුදලක් ඉතිරි කර ගැනීම ඉතාමත් අපහසු වූවකි. මෙහිදී බොහෝ දෙනෙකුට තම වැටුපෙන් වැඩිම ප්‍රමාණයක් නිවාස කුලිය සඳහා වියදම් කිරීමට සිදුවේ. ඊට අමතරව...
by Dasatha | Jul 16, 2016 | Features, TECH
කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින් දුරකථන හා ඊ-මේල් මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත්...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි විවිධ වූ වෙනස් කම් රැසක් පසුගිය වසර කීපය මුළුල්ලේම සිදුකිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබුණි. ඒ සෑම විටකම ඉලක්කය වූයේ රක්ෂිත උගස් ණය පහසුකම් මත නිවාස මිල දී ගනු ලබන්නන් වන අතර එහිදී ක්‍රමක්ෂය...
by Dasatha | Jul 16, 2016 | Features, Health
නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන ‘ඉබෝලා’ අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වන වචනය වී ඇත. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින මෙම දරුණු ව්‍යසනය ‘ලෝක මට්ටමේ අනතුරක්’ ලෙසින් පසුගියදා ලෝක...