by Dasatha | Oct 17, 2018 | 2018 Issue, Read Online
Download PDF [real3dflipbook id=”106″]
by Dasatha | Oct 5, 2018 | Canada, News
1993 දෙසැම්බර් 27 වෙනි දින ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලදුව 1994 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණු උතුරු ඇමරිකාවේ නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement (NAFTA) එතැන් පටන් විවිධ කේවල් කිරීම්, වෙනස් කිරීම් මධ්‍යයේ...
by Dasatha | Oct 3, 2018 | Canada, News
මත්පැන් සම්බන්ධයෙන් ඔන්ටේරියෝව තුළ මේ වන විට බලපැවැත්වෙන සීමාවන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසයි. එ් අනුව ඉදිරියේදී එළිමහන් හා ප්‍රසිද්ධ ස්ථානවල මහජනතාවට නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ආකාරයට නීති ගෙන එ්මට...
by Dasatha | Oct 3, 2018 | Canada, News
ආරම්භයේ සිට පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වූ Trans Mountain pipeline හි සියලූ කටයුතු කැනේඩියානු රජය යටතට ගෙන බාහිර ආයෝජකයින් යොදා ක්‍රියාත්මක කරන බවත් එම නළ මාර්ගය ඩොලර් බිලියන 4.5 කට මිල දී ගැනීමට අදහස් කර ඇති බවත් පසුගිය මැයි මාසයේදී ෆෙඩරල් රජය...
by Dasatha | Oct 3, 2018 | Canada, News
දිනෙන් දින කැනඩාවට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව අධික වීමත් සමග ඔවුන් සඳහා ඇති සරණාගත කඳවුරු පිරී ඉතිරී යන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 2017 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා කැනඩාවට අනවසරයෙන් ඇතුළු වී මේ වන විට ලියාපදිංචි වී ඇති සරණාගතයින් සංඛ්‍යාව...