by Dasatha | Dec 5, 2024 | Canada, News
උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු...
by Dasatha | Dec 5, 2024 | Canada, News
ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව...
by Dasatha | Dec 5, 2024 | Canada, News
ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය...
by Dasatha | Dec 5, 2024 | Features, Health
සෑම වසරකම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කරකැවිල්ල (vertigo හෝ dizziness) ශරීරයේ අසමතුලිතභාවය (unsteadiness) වැනි තත්ත්වයන්ට ගොදුරු වන බව විවිධ සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණ තහවුරු කරයි. කරකැවිල්ලත් සමග මුහුණ පෑමට සිදුවන රෝග ලක්ෂණයන් දැඩි අපහසු සහ...
by Dasatha | Nov 22, 2024 | Features, Nature
Snake Island, Brazil අත්ලාන්තික් සාගරයේ බ්‍රසීල වෙරළට ඔබ්බෙන් පිහිටි Ilha da Queimada Grande දූපත පොදු ව්‍යවහාරයේ Snake Island ලෙස හඳුන්වති. බ්‍රසීලයේ São Paulo නගරයේ සිට සැතපුම් 93 ක් (කි.මී. 150 ක්) පමණ දුරින් පිහිටා ඇති සර්ප දූපත හෙක්ටයාර් 43...