CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

COVID-19  තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...
එන්නත් ගැසූ Seychelles  වැසියන්ටත් කොරෝනා ?

එන්නත් ගැසූ Seychelles වැසියන්ටත් කොරෝනා ?

 කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබාගත් ෂීසෙල්ස් (Seychelles) රාජ්‍යයේ   පුද්ගලයන් තුනෙන් එකකට වැඩි පිරිසකට නැවතත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ කතා කෙරෙන මෙවැනි මොහොතක මේ ආකාරයේ පුවතක්...
ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර්...
මිශ්‍ර වන එන්නත්

මිශ්‍ර වන එන්නත්

කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ...