කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...