Doses After Dark

Doses After Dark

ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
ටොරොන්ටෝ පුස්තකාලය ලෝක වාර්තාවක් තබයි

ටොරොන්ටෝ පුස්තකාලය ලෝක වාර්තාවක් තබයි

ලොව වැඩියෙන්ම ඩිජිටල් සංසරණය සහිත පුස්තකාලය ලෙස ටොරොන්ටෝ මහජන පුස්තකාලය ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම ලෝක වාර්තාව පසුගිය වසර 8 පුරාම අඛණ්ඩව ටොරොන්ටෝ පුස්තකාලයට හිමි විය. ලෝකයේ ඉහළම ඩිජිටල් පොත් සංචිතයක් සහිත ටොරොන්ටෝ මහජන පුස්තකාලයෙන් සෑම වසරකම e-books සහ audiobooks...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන

කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන

රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...
ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...