by Dasatha | Apr 30, 2021 | News, Sri Lanka News
ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස වසංගතය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙවැනි වංසගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන අංශ තුනම ප්රශස්ත ලෙස...
by Dasatha | Apr 30, 2021 | News, Sri Lanka News
ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. උතුරු පළාතේ විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙම වෙසක් උත්සවය සංවිධානය වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික...
by Dasatha | Apr 30, 2021 | Canada News, News
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
by Dasatha | Apr 30, 2021 | News, World News
සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය – Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල...
by Dasatha | Apr 30, 2021 | Canada News, News
මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය...