by Dasatha | Jan 25, 2017 | Features, LIFE, Other Articles
භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
by Dasatha | Jan 17, 2017 | Canada News, News
අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට...
by Dasatha | Jan 17, 2017 | Canada News, News
2017 නව වර්ෂය තුළදී කැනඩාවෙහි බදු සහ නීති රෙගුලාසි කීපයක්ම වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ ඇතැම් බදු හා නව නියාමනයන් සමස්ත කැනඩාවටම බලපාන එ්වා වන අතර ඇතැම් එ්වා ටොරොන්ටෝ නගරයට සහ ඔන්ටේරියෝ පළාතට පමණක් බලපාන නියාමන රෙගුලාසි වේ. ජනවාරි 01 දා සිට එසේ ක්‍රියාත්මක වන බදු හා...
by Dasatha | Jan 13, 2017 | 2017 Issue, Read Online
Download PDF [real3dflipbook id=”89″]