Piyaman Keruwemu – පියමන් කෙරුවෙමු

පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙලි කවට සිනාවයි මල් නැටුමයි – කළගෙඩි නැටුමයි මගේ දෑස තුල යලිත් ඇදේවිද පියමන් කෙරුවෙමු…....