Amara Ranathunga

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478029990089-801488d3-af19-6″ include=”2034″][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස...

Somathilaka Jayamaha

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477971160682-bde5f0b8-7cfd-2″ include=”2030″][vc_column_text] පියමන් කෙරුවෙමු පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ...

Kamal Addararachchi

[vc_row][vc_column][vc_column_text] [/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477970970713-94bdeb58-93b2-4″ include=”2026″][vc_column_text] තුන් සිත දැහැන් තුන් සිත දැහැන්...

Viyo Gee – වියෝ ගී

වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී අනාත වූ මා දෑසේ කතා නිමා වේවී මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා… අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ මිලාන වූ ආකාසේ අපේ...

Thun Sitha Dahan – තුන් සිත දැහැන්

තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ සිත ළඟ ගයනවද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැ‍ඳවෙනා සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම සිත ළඟ රඟනවද ඔයා නෙතගට කඳුළ ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න...