මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

ජර්මනියේ මියුනිච්හි ඔලිම්පියා සාප්පු සංකීර්ණය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට 9 දෙනෙකු මරුමුවට පත් වී 21 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ප්‍රහාරයත් සමගම නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු අතර ප්‍රහාරය...
ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති...
අන්තර්ජාල හිරිහැරවලට වැට

අන්තර්ජාල හිරිහැරවලට වැට

අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන මගින් ලිංගිකව හෝ වෙනත් ආකාරයට හිරිහැර හිංසා අඩම්තේට්ටම්වලට ලක් වී ඇති දරුවන්ට හා යෞවනයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැන් සලසා ඇත. මේ සඳහා නවතම දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර 0773220032 ලෙස එය...
රාජ්‍ය ආයතන 7 ක් විකිණේ !

රාජ්‍ය ආයතන 7 ක් විකිණේ !

මත්තල ගුවන් තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිට් රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන 7 ක් එකවර විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ. මෙම සියලුම විකුණුම් කොටස් වෙළඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට තීරණය කර ඇත. මේ ආයතන අතරින්...
Semi Government – සයිටම්

Semi Government – සයිටම්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එසේත් නැතිනම් SAITM ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු එකඟ වී ඇත. උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග රජයේ විශ්වවිද්‍යාල 7 ක වෛද්‍ය පීඨාධිපතිවරු විසින් ඊයේ (21...