බිව්ව නේද වදකහ සුදිය !

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම – ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය…….. ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග...
Tam Bao Son සෙනසුන

Tam Bao Son සෙනසුන

ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge – Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින්...
ආදායමට සරිලන නිවාස

ආදායමට සරිලන නිවාස

දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම               (Part 1)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)

[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...