මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව සහ බරවා නැති ශ්‍රී ලංකාවක් !

මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව...
ලංගම බස් ගාස්තු ඉහළට

ලංගම බස් ගාස්තු ඉහළට

අගෝස්තු මස 01 වන දින සිට ලංගම බස් ගාස්තු සියයට 6 කින් ඉහළ දැමීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික වැඩපිළිවෙළ වශයෙන් මේ වන විටත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක්...
ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...
රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා  (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...
යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

“බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම… ඇඟේ යකඩ අඩුයි වගේ…. දොස්තර කෙනෙක් ළඟට යන්න…” “දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න…” “දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි…” මේ...