වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම  සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...