ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

Transparency International ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ජගත් දූෂක දරශකයට අනුව (Corruption Perceptions Index) පෙර වසරවලටත් වඩා ශ්‍රී ලංකාව දූෂිත ගොන්නට බර වී ඇති බව පෙනී යයි. 2014 වසරේදී රටවල් 175 ක් මෙම දූෂක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබූ අතර එයින් ශ්‍රී ලංකාවට 85 වෙනි...

read more
GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු...

read more
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන 'තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත' පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන සහිතව මෙම...

read more
ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක...

read more
ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට  වැඩබලන...

read more
කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත. වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව...

read more
ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශ වීම අවම කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් එ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. එ් අනුව එහි මූලික පියවරක්...

read more
911 විහිළුවක්ද?

911 විහිළුවක්ද?

අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට...

read more
2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 නව වර්ෂය තුළදී කැනඩාවෙහි බදු සහ නීති රෙගුලාසි කීපයක්ම වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ ඇතැම් බදු හා නව නියාමනයන් සමස්ත කැනඩාවටම බලපාන එ්වා වන අතර ඇතැම් එ්වා ටොරොන්ටෝ නගරයට සහ ඔන්ටේරියෝ පළාතට පමණක් බලපාන නියාමන රෙගුලාසි වේ. ජනවාරි 01 දා සිට එසේ ක්‍රියාත්මක වන බදු හා...

read more
2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට (300,000) ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ඇමතිවරයා...

read more
කැනේඩියානුවන් 85 ක් පැනමා ලේඛනයේ…

කැනේඩියානුවන් 85 ක් පැනමා ලේඛනයේ…

පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල ලෝක නායකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව...

read more
Opioid භාවිතය අවදානම් මට්ටමක

Opioid භාවිතය අවදානම් මට්ටමක

Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී. මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම නිසා වසරකට මිය යන සංඛ්‍යාවද සිය ගණනක්...

read more
පදික අනතුරු අධික වසරක්

පදික අනතුරු අධික වසරක්

මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව...

read more
2017 අයවැය යෝජනා

2017 අයවැය යෝජනා

ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා වූ අයවැය යෝජනා මුදල් ඇමති රවි කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අයවැය කතාව ආරම්භ කරමින් ඇමතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළ නංවා දුගී භාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු...

read more
අලුත් පක්ෂයක් !

අලුත් පක්ෂයක් !

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කොට ඇත. 'මල් පොහොට්ටුව' ලාංඡනය කොට ගෙන ඇති මෙම නව පක්ෂයේ මහ ලේකම් ධුරයට නීතිඥ සාගර කාරියවසම් පත්ව ඇත. ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන...

read more