මත්තලට “එන්න බෑ“ කියයි !

මත්තලට “එන්න බෑ“ කියයි !

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැඛෙන කාල සීමාව තුළදී මත්තල ගුවන් තොටුපොළ ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලෙස රජය සියලූම විදේශීය ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කර ඇත. එහෙත් මෙම ඉල්ලීම ගුවන් සමාගම් 45 ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සිවිල් ගුවන්...

read more
ත්‍රිරෝද රථ සඳහා නව නියාමනයක්

ත්‍රිරෝද රථ සඳහා නව නියාමනයක්

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම ඉහළ යන රථවාහන අනතුරු අතර අපරික්ෂාකාරී ත්‍රීවිල් රථ ධාවනය නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සුලු කොට තැකිය නොහැක. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව නියාමන වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙහි...

read more
මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි

මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි

2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට දින 75 ක කාලයක් ලබා දී ඇති අතර එය කැනඩා...

read more
ඔක්තෝබර් නිවාස අලෙවිය ඉහළට

ඔක්තෝබර් නිවාස අලෙවිය ඉහළට

පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාව පුරා අලෙවි වූ නිවාස සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්වූ බව කැනඩා දේපළ වෙළඳාම් සංගමය (Canadian Real Estate Association) පවසයි. එම සංගමයේ දත්තයන්ට අනුව බහු ලැයිස්තුගත සේවාව (MLS) හි ඇතුළත් කොට තිබූ දේපළ අතරින් නිවාස දේපළ (residential...

read more
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු විය....

read more
එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...

read more
ජය කාටද?

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...

read more
Canada-EU වෙළඳ ගිවිසුම !

Canada-EU වෙළඳ ගිවිසුම !

කැනඩාව සහ යුරෝපා සංගමය අතර 'නිදහස් වෙළඳ ගිවිසුම' අත්සන් කිරීම ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකරනු ලැබුණි. විස්තීර්ණ ආර්ථීක හා වෙළඳ ගිවිසුම - The Comprehensive Economic and Trade Agreement, (CETA) ලෙස නම් කර ඇති මෙම ගිවිසුම යුරෝපා සංගම්...

read more
Galaxy Note 7 ගින්න !

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...

read more
ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන්...

read more
ඖෂධ වර්ග 48 ක මිල පහළට

ඖෂධ වර්ග 48 ක මිල පහළට

ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පසුගිය ඔක්තෝබර් 21 වෙනිදා නිකුත් කෙරුණි. ඖෂධ මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිල අඩු කිරීම් ශ්‍රී ලංකාවේ සියලූම ඖෂධ වෙළඳසල් සඳහා වලංගු වේ. ඛෙහෙත් මිල අඩු...

read more
මරිජුවානා නීතිගත කිරීම….?

මරිජුවානා නීතිගත කිරීම….?

කැනඩාව තුළ මරිජුවානා (ගංජා) නීතිගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පළාත්බද දේශපාලනඥයින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඇතැම් අය පවසා ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් වෙනත් සමාජ ප්‍රශ්න රැසක්...

read more
මුඛය ආශ්‍රිත පිළිකා රෝගවල වැඩිවීමක් !

මුඛය ආශ්‍රිත පිළිකා රෝගවල වැඩිවීමක් !

කැනේඩියානුවන් අතර මුඛය සහ උගුර ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන්හි තියුණු වැඩිවීමක් දක්නට ලැඛෙන බව කැනේඩියානු පිළිකා සංගමය අනාවරණය කොට ඇත. බොහෝ දුරට මුඛය ආශ්‍රිතව ඇතිවන එම පිළිකා සඳහා මානව පැපිලෝමා වෛසරය ප්‍රධාන හේතුවක් වී ඇති බව සංගමය පෙන්වා දේ. 1992 ත් 2012 ත් අතර...

read more
සෞඛ්‍ය ප්‍රතිපාදන අඩුකිරීමේ සැලසුමක්…?

සෞඛ්‍ය ප්‍රතිපාදන අඩුකිරීමේ සැලසුමක්…?

කැනඩාවේ වෛද්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටී. ඒ පිළිබඳව වූ අනතුරු ඇඟවීම් ෆෙඩරල් රජය විසින් පළාත්බද අමාත්‍යවරුන් වෙත පසුගියදා සිදුකර තිබුණු අතර එහිදී පැවසුණේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මේ වන...

read more
සංක්‍රමණිකයන් හමුවේ ඇති අභියෝග !

සංක්‍රමණිකයන් හමුවේ ඇති අභියෝග !

පසුගියදා ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ පැවති ෆෙඩරල් සහ පළාත්බද ආගමන කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ හමුවකදී, වැඩිවන සිරියානු සරණාගතයින් සඳහා මූලික පහසුකම් සැපයීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබුණි. කැනඩා සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2015 ජූලි 01 වනදා සිට මේ වසරේ ජූලි...

read more