උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් 'පොදු විෂය මාලාව' හා 'ව්‍යවහාරික විෂය මාලාව' ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත. මෙම පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන...

read more
සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !

සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !

සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ නඩු 1400 ක් පමණ අලුතෙන් එක් වී ඇති...

read more
නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්

නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්

2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා පැවති නඩු විභාගයේදී මොහුද එම කුමන්ත්‍රණය...

read more
ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට

ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට

වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත යෑමට නියමිතයි. නගර සභිකයන් දෙදෙනෙකු, නිලධාරීන්...

read more
විෂ සහිත ආභරණ

විෂ සහිත ආභරණ

කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් සියයට 99.6 ක ප්‍රතිශතයක් අඩංගුව...

read more
බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර...

read more
නීති කඩන සංක්‍රමණිකයන් පිටුවහල් කෙරේ

නීති කඩන සංක්‍රමණිකයන් පිටුවහල් කෙරේ

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...

read more
ලේ බැංකුවට ගැටලූවක් !

ලේ බැංකුවට ගැටලූවක් !

කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මෙම නව...

read more
ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ...

read more
දේශසීමා මුර තර කරන්න

දේශසීමා මුර තර කරන්න

ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර පසුගිය මාස කීපය තුළ ඇමරිකාවේ...

read more
ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්

ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්

පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික...

read more
ටොරොන්ටෝවේ නිවාස වෙළඳපොළ

ටොරොන්ටෝවේ නිවාස වෙළඳපොළ

පසුගිය වසර හා සැසඳීමේදී 2017 ජනවාරි මාසයේ ටොරොන්ටෝවේ නිවාස විකුණුම් සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව ටොරොන්ටෝ දේපළ වෙළඳාම් සංගමයේ (TREB) වාර්තාවක් පවසා සිටියි. එසේ විකුණුම් වේගය වැඩිවීමත් සමගම නිවාස මිල ගණන්ද ඛෙහෙවින් ඉහළ නැගි අතර ටොරොන්ටෝවේ නිවසක සාමාන්‍ය මිල ප්‍රතිශතය...

read more
කැනඩාවේ දොරටු විවෘතයි !

කැනඩාවේ දොරටු විවෘතයි !

ඇතැම් රටවල් තම දේශසීමා වසා දමමින් විවිධ ජාතීන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් කැනඩාවේ දේශසීමා සියලුම ජනතාව සඳහාත් ඔවුන්ගේ නිපුනතා සඳහාත් විවෘතව ඇති බව ෆෙඩරල් රජයේ ආගමන සරණාගත හා පුරවැසිභාව පිළබඳ ඇමති අහමඩ් හුසේන් මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සිය දේශ සීමා...

read more
වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

සම්මතයක් ලෙස වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සැලකේ. මෙහිදී අවුරුදු 60-74 ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත් අවුරුදු 75 ට වැඩි පිරිස වයස්ගත වූ වැඩිහිටියන් ලෙසත් වර්ග කෙරේ. මෙම වයස් සීමාවන්ට අනුව ලෝක ජනගහනය තුළ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි පිරිස...

read more
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

කැනඩාව තුළ රැකියා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් (people with disabilities) කොන් නොකර ඔවුන්ටද රැකියා ප්‍රවේශයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා කටයුතු හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ඇමතිනි...

read more