වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...
කැනඩාව තුළ AstraZeneca + mRNA එන්නත් මිශ්‍ර කිරීම නිර්දේශ කරයි !
AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් කැනේඩියානුවන්ට දෙවැනි මාත්‍රාව ලෙස mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත එන්නතක් ලබා ගැනීම නිර්දේශ කරන බව කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව - Canada’s National Advisory Committee on Immunization...
පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...
කල් ඉකුත් වන දිනය දීර්ඝ කළ වැක්සීනය !
කල් ඉකුත් වීමේ දිනය ලබන සඳුදා (31) ලෙස සඳහන් කරන ලද AstraZeneca එන්නත් මාත්‍රා 45,000 ක කල් ඉකුත් වීමේ දිනය Health Canada විසින් මාසයකින් දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ රජය සඳහන් කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔන්ටේරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය...
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !
ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...
කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...
ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්
කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18) ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ
අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
ටොරොන්ටෝ පුස්තකාලය ලෝක වාර්තාවක් තබයි
ලොව වැඩියෙන්ම ඩිජිටල් සංසරණය සහිත පුස්තකාලය ලෙස ටොරොන්ටෝ මහජන පුස්තකාලය ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම ලෝක වාර්තාව පසුගිය වසර 8 පුරාම අඛණ්ඩව ටොරොන්ටෝ පුස්තකාලයට හිමි විය. ලෝකයේ ඉහළම ඩිජිටල් පොත් සංචිතයක් සහිත ටොරොන්ටෝ මහජන පුස්තකාලයෙන් සෑම වසරකම e-books සහ audiobooks...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන
රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...
















