පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි
අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...
නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම
කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි. මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි...
2021-22 ත් online ?
එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
අලුත් පාදමකින් හැඩ වන කොලොසියම
පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...
සංගණනයට සූදානම් වන්න !
කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !
ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත. සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය
ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...
එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා
පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
කොරෝනාවෛරසය පාලනයට GMOA යෝජනාවලිය
ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස වසංගතය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙවැනි වංසගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන අංශ තුනම ප්රශස්ත ලෙස...
රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. උතුරු පළාතේ විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙම වෙසක් උත්සවය සංවිධානය වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික...
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..
සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය - Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල පිරිසක්...