අතිබිහිසුණු සංචාර – 2

අතිබිහිසුණු සංචාර – 2

Oymyakon Russia Oymyakon, රුසියාවේ Yakutia පළාතේ Oymyakonsky දිස්ත්‍රික්කයේ පිහිටි අතිදුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානය Pole of Cold (සීතල ධ්‍රැවය) ලෙස හැඳින්වෙන ඇන්ටාක්ටිකා කලාපයේ සයිබීරියානු හදවතෙහි පිහිටා ඇත. පෘථිවියේ ශීතලම මානව ජනාවාසය ලෙස සැලකෙන...
නැවතත් රජ වූ හිතුවක්කාර අසල්වැසියා

නැවතත් රජ වූ හිතුවක්කාර අසල්වැසියා

ට්‍රම්ප් නව පාලනය සමග කැනඩාවේ අනාගතය ‘ඇමරිකාවට කිවිසුමක් යන විට ලෝකයටම සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙනවා’ යයි කියමනක් ඇත. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ මෙවර ඇමරිකාවේ කිවිසුමට කැනඩාවට නියුමෝනියාව වුවත්...
ටෲඩෝගේ සහන මල්ල

ටෲඩෝගේ සහන මල්ල

උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු...
කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි

කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි

ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව...
කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක

කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක

ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය...