බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...
අන්තවාදය හෙළා දකිමු !

අන්තවාදය හෙළා දකිමු !

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....
ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...
ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම...
ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම...