by Dasatha | Jul 20, 2016 | Art & Entertainment, Interviews
ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක් අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව...
by Dasatha | Jul 20, 2016 | Canada News
පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...
by Dasatha | Jul 20, 2016 | Canada News
ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...
by Dasatha | Jul 20, 2016 | Sri Lanka News
සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාරවල බදු වැඩි කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. පැණි බීමවල අඩංගු කළ යුතු සීනි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිවරයා පවසයි. බෝ නොවෙන රෝග...
by Dasatha | Jul 20, 2016 | Sri Lanka News
මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව...