by Dasatha | Jul 19, 2016 | Other Articles
අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී – ‘Bermuda Triangle Mystery Solved – බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි’ යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී...
by Dasatha | Jul 19, 2016 | Features, Health
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන්...
by Dasatha | Jul 19, 2016 | Features
‘සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි…’ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන්...
by Dasatha | Jul 19, 2016 | Features, Health
කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික ‘ඒඩ්ස්’ රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි....
by Dasatha | Jul 19, 2016 | Features, LIFE
සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339...