by Dasatha | Nov 1, 2016 | Sri Lanka News
රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන්...
by Dasatha | Nov 1, 2016 | Sri Lanka News
ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පසුගිය ඔක්තෝබර් 21 වෙනිදා නිකුත් කෙරුණි. ඖෂධ මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිල අඩු කිරීම් ශ්‍රී ලංකාවේ සියලූම ඖෂධ වෙළඳසල් සඳහා වලංගු වේ. ඛෙහෙත් මිල අඩු...
by Dasatha | Nov 1, 2016 | Canada News
කැනඩාව තුළ මරිජුවානා (ගංජා) නීතිගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පළාත්බද දේශපාලනඥයින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඇතැම් අය පවසා ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් වෙනත් සමාජ ප්‍රශ්න රැසක්...
by Dasatha | Nov 1, 2016 | Canada News
කැනේඩියානුවන් අතර මුඛය සහ උගුර ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන්හි තියුණු වැඩිවීමක් දක්නට ලැඛෙන බව කැනේඩියානු පිළිකා සංගමය අනාවරණය කොට ඇත. බොහෝ දුරට මුඛය ආශ්‍රිතව ඇතිවන එම පිළිකා සඳහා මානව පැපිලෝමා වෛසරය ප්‍රධාන හේතුවක් වී ඇති බව සංගමය පෙන්වා දේ. 1992 ත් 2012 ත් අතර...
by Dasatha | Nov 1, 2016 | Canada News
කැනඩාවේ වෛද්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටී. ඒ පිළිබඳව වූ අනතුරු ඇඟවීම් ෆෙඩරල් රජය විසින් පළාත්බද අමාත්‍යවරුන් වෙත පසුගියදා සිදුකර තිබුණු අතර එහිදී පැවසුණේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මේ වන...