by Dasatha | Nov 24, 2016 | Canada News, News
මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව...
by Dasatha | Nov 24, 2016 | News, Sri Lanka News
ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා වූ අයවැය යෝජනා මුදල් ඇමති රවි කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අයවැය කතාව ආරම්භ කරමින් ඇමතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළ නංවා දුගී භාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු...
by Dasatha | Nov 24, 2016 | News, Sri Lanka News
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කොට ඇත. ‘මල් පොහොට්ටුව’ ලාංඡනය කොට ගෙන ඇති මෙම නව පක්ෂයේ මහ ලේකම් ධුරයට නීතිඥ සාගර කාරියවසම් පත්ව ඇත. ඉදිරියේදී...
by Dasatha | Nov 24, 2016 | News, Sri Lanka News
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැඛෙන කාල සීමාව තුළදී මත්තල ගුවන් තොටුපොළ ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලෙස රජය සියලූම විදේශීය ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කර ඇත. එහෙත් මෙම ඉල්ලීම ගුවන් සමාගම් 45 ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සිවිල් ගුවන්...
by Dasatha | Nov 24, 2016 | Sri Lanka News
ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම ඉහළ යන රථවාහන අනතුරු අතර අපරික්ෂාකාරී ත්‍රීවිල් රථ ධාවනය නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සුලු කොට තැකිය නොහැක. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව නියාමන වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙහි...