by Dasatha | Jan 7, 2026 | Canada News
2026 වසරේ ආරම්භයත් සමඟ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ බදු ගෙවන්නන්, නිවාස හිමියන්, කුලී නිවැසියන් සහ සේවා යෝජකයන්ට බලපාන නව නීති සහ රෙගුලාසි කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත. ඔන්ටේරියෝ රජය, ටොරොන්ටෝ නගර සභාව සහ ෆෙඩරල් රජය මගින් හඳුන්වා දෙන මෙම නව නීති පිළිබඳ සාරාංශයක්...
by Dasatha | Jan 7, 2026 | LIFE
අද කොළඹ හත නැත්නම් කුරුඳුවත්ත කිව්ව ගමන් අපේ මතකයට එන්නේ අහස උසට විහිදුණු මන්දිර, සුපිරි රථවාහන වගේම ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ පදිංචි ප්‍රදේශය කියන එකයි. ’කොළඹ හතේ’ ලිපිනයක් තියෙනවා කියන්නේ අමුතුම තත්ත්වයක් විදිහටයි අද සැලකෙන්නේ. හැබැයි මීට...
by Dasatha | Jan 30, 2025 | Features, Nature
Pompeii අවසන් පැය කිහිපය වසර දෙදහසකට පමණ පෙර Pompeii, අතිශය කාර්යබහුල, ඉතාමත් සමෘද්ධිමත් සුන්දර රෝමානු නගරයක් විය. දොළොස් දහසක් පමණ ස්ථිර පදිංචිකරුවන්ගේ නිත්‍ය වාසස්ථානය වූ එම නගරය, ධනවත් රෝමානුවන් නිවාඩු ගත කිරීමට තෝරා ගත් පළාතක් විය. දකුණු ඉතාලියෙහි...
by Dasatha | Jan 30, 2025 | Features, TECH
මිනිසුන් මීට ටික කලකට පෙර මැවූ විද්‍යා ප්‍රබන්ධ තවදුරටත් මිථ්‍යාවන් නොවනු ඇත. ඩිජිටල් ආධිපත්‍යයේ ග්‍රහණයට හසුවන ඒවා, එකින් එක යථාර්ථයන් වන ආකාරය දැන් අපට දැකගත හැක. මේ වන විට වර්තමාන ලෝකයේ පාලනය මානව බුද්ධියෙන් ඔබ්බට යමින්...
by Dasatha | Jan 29, 2025 | Features
ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට නැවත පැමිණීමට පෙර ඔහුගේ ප්‍රධාන අවධානය යොමු විය යුතු කරුණු රැසක් පසෙක තිබියදී, ඔහු විසින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශ සියල්ලම යොමුව ඇත්තේ, වෙනත් රටවලට එක්සත් ජනපදයේ මිලිටරි මැදිහත් වීම් සිදුකරන ආකාරය කියා පෑමටයි....