Canada Cannabis Day –  ඔක්තෝබර් 17

Canada Cannabis Day – ඔක්තෝබර් 17

ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී...
GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි

GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි

ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි...
කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !

කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ දකුණු කොරියාවයි....
කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

කැනඩාව සවුදි අවි ගනුදෙනුව අත්හිටුවයිද?

ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් හෙළා දකින මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය කැනඩාවේ ආර්ථිකය තුළද දෝංකාර දෙමින් කැනඩාව සහ සෞදි ආරබිය අතර පවතින ගනුදෙනුවලටද අහිතකර අන්දමින් බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී කැනඩාව සහ සෞදි ආරාබිය අතර පවතින ඩොලර් බිලියන 15 ක අවි...
කැනඩා බැංකු පොලී අනුපාතය නැවතත් ඉහළ යයි

කැනඩා බැංකු පොලී අනුපාතය නැවතත් ඉහළ යයි

කැනඩා මහ බැංකු පොලී අනුපාතය සියයට 0.25 කින් නැවතත් වැඩි කර ඇත. 2017 ගිම්හානයේ සිට මේ දක්වා සියයට 0.25 බැගින් පස්වතාවක් මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කොට තිබුණි. එ් අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතය සියයට 1.75 ක් බවට පත් වී ඇත. 2008 දෙසැම්බරයෙන් පසුව...