එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල

කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...
කොරෝනාවෛරසය පාලනයට GMOA යෝජනාවලිය

කොරෝනාවෛරසය පාලනයට GMOA යෝජනාවලිය

ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස වසංගතය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙවැනි වංසගතයක් පාලනය කිරීම සඳහා රජයේ දායකත්වය, සෞඛ්‍ය කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන අංශ තුනම ප්‍රශස්ත ලෙස...
රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ

රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. උතුරු පළාතේ විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙම වෙසක් උත්සවය සංවිධානය වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික...