by Dasatha | Oct 29, 2024 | Latest News
Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News, News
කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%) ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...
by Dasatha | Oct 29, 2024 | Canada News, Latest News
දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...