by Dasatha | Mar 20, 2017 | Features, Places to Go
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත්...
by Dasatha | Mar 18, 2017 | Canada News, News
වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත යෑමට නියමිතයි. නගර සභිකයන් දෙදෙනෙකු, නිලධාරීන්...
by Dasatha | Mar 18, 2017 | Canada News, News
කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් සියයට 99.6 ක ප්‍රතිශතයක් අඩංගුව...
by Dasatha | Mar 18, 2017 | News, World News
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...
by Dasatha | Mar 18, 2017 | Canada News, News
කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මෙම නව...