by Dasatha | Nov 24, 2016 | Canada News, News
2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට දින 75 ක කාලයක් ලබා දී ඇති අතර එය කැනඩා...
by Dasatha | Nov 24, 2016 | Canada News, News
පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාව පුරා අලෙවි වූ නිවාස සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්වූ බව කැනඩා දේපළ වෙළඳාම් සංගමය (Canadian Real Estate Association) පවසයි. එම සංගමයේ දත්තයන්ට අනුව බහු ලැයිස්තුගත සේවාව (MLS) හි ඇතුළත් කොට තිබූ දේපළ අතරින් නිවාස දේපළ (residential...
by Dasatha | Nov 3, 2016 | Art & Entertainment
අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු...
by Dasatha | Nov 3, 2016 | Art & Entertainment
ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...
by Dasatha | Nov 2, 2016 | 2016 Issue, Read Online
Download PDF [real3dflipbook id=”86″]