by Dasatha | Aug 11, 2016 | Features, TECH
මේ දවස්වල ‘හොරු වැහි වැහැලා’ යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය ‘අන්තර්ජාල හොරු’ එසේත් නැතිනම් ‘සයිබර් හොරු’ ය. අන්තර්ජාල හොරු...
by Dasatha | Aug 10, 2016 | Canada News, Nature
ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...
by Dasatha | Aug 8, 2016 | Art & Entertainment
දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට...
by Dasatha | Aug 8, 2016 | Interviews
අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි – ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක් සපිරීමට තවත් එක් වසරක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා...
by Dasatha | Aug 6, 2016 | Canada News
අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...