by Dasatha | Jul 15, 2016 | Features
රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම...
by Dasatha | Jul 15, 2016 | Canada News
දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...
by Dasatha | Jul 15, 2016 | Canada News
පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...
by Dasatha | Jul 15, 2016 | Canada News
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත. ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම්...
by Dasatha | Jul 15, 2016 | Canada News
විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම්...