by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සැරසීමේදී ඒ සඳහා වැය වන අවසන් පිරිවැය (Closing Costs) කොතෙක්ද යන්න පිළිබඳව දැන සිටීම තුළින් සුදුසු නිවාසය තෝරා ගැනීමට මහත් පහසුවක් සැලසෙයි. ඒ පිළිබඳව ගැනුම් කරුවාට ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබා දීම පළපුරුදු දේපළ...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය හමාර කළ සැණෙන් රැකියාවන්ට පිවිසි ඔබගේ ඊළඟ සිහිනය වූයේ තමන්ටම කියා නිවසක් ගොඩ නගා ගැනීමයි. කැනඩාවට පැමිණ සිටින බොහෝ දෙනෙක් ඒ සොඳුරු සිහිනය සැබෑ කරගනිමින් මවුරටේදී තමන්ගේම කියා සෙවණක සුවපහසු ජීවිත ගත කළ අය...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] කැනඩාව තුළ නිවසක් හෝ කිසියම් දේපොළක් මිල දී ගැනීමේදී උගස් ණය දෙන ආයතනයක් හරහා එය මිල දී ගැනීම සාමාන්‍ය ක්‍රමය වේ. මින් වසර කීපයකට පෙර උගස් ණයක් ලබාගැනීමේදී ගැනුම්කරුවා විසින් කිසිදු මූලික මුදලක් නොයොදා (0% Down Payment) පවතින උගස්...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]නිවසක් විකිණීමට දැමීමේදී එය තරඟකාරී ලෙස ඉහළම මිලකට ඉක්මනින් අලෙවි කර ගැනීම අප සැමගේ බලාපොරොත්තුව වේ. එහිදී එම ඉහළ මිල ලබාගැනීම සඳහා නිවස ප්‍රදර්ශන තත්ත්වයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිවසක පදිංචි වී පරිහරණය කිරීමේදී එහි...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]කැනඩාවෙහි ආර්ථීක රටාව ගොඩ නැගී ඇති ආකාරයට අනුව සාමාන්‍ය වැටුපක් ගන්නා පුද්ගලයෙකු හට මාසිකව යම් මුදලක් ඉතිරි කර ගැනීම ඉතාමත් අපහසු වූවකි. මෙහිදී බොහෝ දෙනෙකුට තම වැටුපෙන් වැඩිම ප්‍රමාණයක් නිවාස කුලිය සඳහා වියදම් කිරීමට සිදුවේ. ඊට අමතරව...