[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය හමාර කළ සැණෙන් රැකියාවන්ට පිවිසි ඔබගේ ඊළඟ සිහිනය වූයේ තමන්ටම කියා නිවසක් ගොඩ නගා ගැනීමයි. කැනඩාවට පැමිණ සිටින බොහෝ දෙනෙක් ඒ සොඳුරු සිහිනය සැබෑ කරගනිමින් මවුරටේදී තමන්ගේම කියා සෙවණක සුවපහසු ජීවිත ගත කළ අය වෙති. එහෙත් කැනඩාවට සංක්‍රමණය වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් නැවතත් ඔබගේ ජීවිතය අලූතින්ම ගොඩ නගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ඔබට සිදුවී ඇත. ඔබ ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක්, වාහනයක්, නිවසක් ආදි සියල්ල මුල සිටම සපයා ගැනීමට ඔබට සිදුවී ඇත. මේ අතර දරුවන්ගේ කටයුතු, නිවසෙහි කුදුමහත් සියලූ කටයුතු ආදි සියල්ල තනිව කර ගැනීමේ බාරදූර වගකීමද ඔබ මත පැටවී ඇත.

මවිසින් මෙහිදී ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කැනඩාවට සංක්‍රමණය වූ ඔබගේ අනිවාර්යය සිහිනයක් වන තමන්ගේම කියා නිවසක පදිංචි වීමේදී මුහුණ දෙන ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමයි.

කැනඩාවට පැමිණ රැකියාවක් සොයාගැනීමෙන් පසු කුලී නිවසක ජීවත් වෙමින් යම් කිසි මුදලක් ඉතිරි කරගන්නවා යැයි සිතීම එක්තරා අන්දමකින් මුලාවකි. මන්ද යත්, මෙහි කුලී නිවසකට වුව ගෙවිය යුතු මුදල අඩුවක් නොමැති හෙයිනි. ඇතැම් අවස්ථාවල බේස්මන්ට් වැනි නිවාස කොටස් අඩු මිලකට කුලියට ගත හැකි වුවත් අවම පහසුකම් සහිත එවැනි ස්ථානයන්හි ජීවිතය ඉතාමත් නීරස වූවක් විය හැකියි. එපමණක් නොව, කුලී නිවසක් සඳහා ඔබ විසින් මාස් පතා ගෙවනු ලබන මුදල කිසිදු ලෙසකින් නැවතත් ඔබ වෙත ලැඛෙන්නක් නොවෙයි. එනිසා මේ සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේදී සුදුසුම ක්‍රියාව වන්නේ හැකි ප්‍රථම අවස්ථාවේදීම තමන්ගේම කියා නිවසකට ගෙවදීමයි. කැනඩාව වැනි රටක නිවසක් මිල දී ගැනීම ඔබ සිතන තරම් අරුම කටයුත්තක් හෝ අපහසු කටයුත්තක් නොවෙයි. ඒ  සඳහා අවශ්‍ය වන්නේ නිවසක් මිලදී ගැනීමේ මූලික ක්‍රියා පටිපාටිය ක්‍රමවත් ලෙස සිදුකරගැනීම පමණි.

ඒ සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර 6 ක් පිළිබඳව මෙතැන් සිට අපි අවධානය යොමු කරමු.

  1. ණයවර (Credit) පහසුකම් සාදා ගැනීම
  2. නිවාස ණය (Home loan) පහසුකම් සකසා ගැනීම
  3. සුදුසු නිවාස වෙළඳ නියෝජිතයකුගේ සේවය ලබා ගැනීම.
  4. ඔබට සුදුසු වටාපිටාවක් පිළිබඳ අධ්‍යයනය
  5. අදාළ ලියකියවිලි සහ ඔබගේ සුරක්ෂිතභාවය පිළිබඳ සොයා බැලීම
  6. තෝරාගත් නිවස ඔබට ගැළපීම සහ ඒ පිළිබඳ  සෑහීමකට පත් වීම

ණයවර (credit) පහසුකම් සාදා ගැනීම

fffg   නිවසක් මිල දී ගැනීමට තීරණය කළ ඔබ ප්‍රථමයෙන් කළ යුතු කාර්යය වන්නේ නිවාස ණය මුදලක් අනුමත කර ගැනීමයි. නිවාස ණයක් අයදුම් කිරීමට පෙර ඔබ වෙත ණයවර (credit) පහසුකම් ඇත්දැයි අවධානය යොමු කළ යුතු වෙයි.

(credit)  පහසුකම් යනු කුමක්ද?

කැනඩාවට පැමිණි ඔබ මේ ණයවර පිළිබඳව දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය වන්නක් වෙයි. ඒ අනුව ණයවර පහසුකම් සකසා ගැනීමට ණයවර කාඩ් පතක් ලබා ගත යුතු වෙයි. zඅපෝ ණය වෙන එක හරිම භයානකයි… අපි ණය වෙන්න කැමති නැති නිසා අපිට ඔය බැංකු ණය කාඩ් ඕනත් නෑ… මේ ඇතැම් අය සිතන ආකාරය විය හැකි වුවත් කැනඩාවේදී නම් ඔබ කැමති වුවත් අකමැති වුවත් ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිත කළ යුතුම වෙයි. මන්ද යත්, ඔබගේ ණයවර යටගියාව (Credit History) ගොඩනගා ගැනීම අවශ්‍ය නම් ක්‍රෙඩිට් කාඩ් පතකින් සිදුකරන ගනුදෙනුද කළ යුතු වන හෙයිනි.

මෙය අපහසු කටයුත්තක් නොවෙයි. ඔබ කළ යුත්තේ ආසන්නයේම ඇති බැංකුව වෙත ගොස් ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීම පමණි. ඇතැම් අවස්ථාවල නවක සංක්‍රමණිකයන් හට ක්‍රෙඩිට් කාඩ් පත් සැපයීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙයි. නමුත් බොහෝ අවස්ථාවලදී ආරක්ෂිත ක්‍රෙඩිට් කාඩ් පතක් (Secured credit card) ඔබට ලබාගත හැකිවෙයි. එහිදී කළ යුත්තේ ඩොලර් 500 ක් වැනි මුදලක් තැන්පත් කොට අදාළ ක්‍රෙඩිට් පත ලබා ගැනීමයි. එතැන් සිට ඔබ නමට ක්‍රෙඩිට් වාර්තා ලිපි ගොණුවක් ක්‍රෙඩිට් කාර්යාංශය තුළ ගොඩ නැගෙන අතර එම වාර්තාව ශක්තිමත් කිරීම සඳහා එම ණයවර කාඩ්පත භාවිතය සහ එම ගත් ණය මුදල අදාළ කාලයට අනුව පියවීම සිදු කළ යුතු වෙයි. ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගෙන මේ ආකාරයෙන් ණයවර වාර්තාවක් සහිත අතීතයක් තබා ගැනීම තුළින් ඔබට නොයෙක් අන්දමේ ණය ඉල්ලූම් කළ හැකි අතර නිවාස, වාහන, අධ්‍යාපන ආදි ඕනෑම කටයුත්තක් සඳහා ණය අනුමත කර ගැනීම පහසු වෙයි.

නිවාස ණයක් ලබාගැනීමේදී ඔබ වෙත විශාල මූලික ගෙවීම් මුදලක් (Down payment) නොමැති නම් මෙම ණයවර අතීතය මාස 06 කට වඩා පැරණි විය යුතු වෙයි. ඇතැම් විට 20% ක් වැනි විශාල ප්‍රතිශතයක මුල් ගෙවීමක් සහිතව නිවෙස් මිල දී ගන්නා පුද්ගලයන්ගේ ක්‍රෙඩිට් අතීතය එතරම් පැරණි විය යුතු නොවෙයි. කිසිදු ක්‍රෙඩිට් අතීතයක් නොමැති අයෙකු නිවෙසක් මිල දී ගන්නේ නම් 35% ත් 50% අතර ප්‍රමාණයකින් යුත් මුල් ගෙවුම් මුදලක් ඔවුන් විසින් යෙදවිය යුතු වෙයි. නමුත් ඉහත මුල් ගෙවීම් ප්‍රතිශත බැංකුවෙන් බැංකුවට මෙන්ම පෞද්ගලික ණය සපයන්නන් විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් අනුව වෙනස් විය හැකියි. ඔබගේ ක්‍රෙඩිට් අතීතය පිරික්සුම තුළින් ඔවුන් ඔබ පිළිබඳ යම් විශ්වාසයක් ගොඩ නගා ගන්නා අතර  ඒ අනුව ඔබගේ ණය මුදල අනුමත කර ගැනීම පහසු වෙයි.

ක්‍රෙඩිට් කාඩ් පතක් සමග ගනුදෙනු කිරීම ඇරඹූ  දින සිට ඔබගේ ක්‍රෙඩිට් ලකුණු ගණනය වීම ඇරඹෙයි. එA අනුව ක්‍රෙඩිට් රපෝර්තු ඒජන්සි (Credit-reporting agencies) මගින් ඔබගේ ක්‍රෙඩිට් ලකුණු (Credit-Score) අංකනය කරනු ලබයි. කැනඩාවෙහි ක්‍රෙඩිට් රපෝර්තු ඒජන්සි ලෙස පිළිගත් ආයතන වනුයේ Equifax සහ TransUnion යන ආයතන ද්විත්වයයි. මෙම ආයතන මගින් 300 සිට 900 දක්වා අගයයන් තුළ ඔබගේ ක්‍රෙඩිට් තත්ත්වයට ලකුණු දෙනු ලබයි. තමාගේ ක්‍රෙඩිට් ස්කෝරය කොතැනක ඇත්දැයි පිරික්සුම තමාටම සිදුකර ගත හැකි කාර්යයකි. TransUnion Canada: 1-866-525-0262 –  www.transunion.ca හෝ Equifax Canada: 1-800-465-7166 – www.equifax.ca වෙත පිවිස අදාළ ෆෝරම පුරවා එම කාර්යය ඉතා පහසුවෙන් නිවසේ සිටම ඔබට සිදුකර ගත හැකි වෙයි. ක්‍රෙඩිට් වාර්තාවේ යම් කිසි දෝෂ සහිත ස්ථානයක් ඇතොත් (උදාහරණ ලෙස, ඔබගේ නම ලියා ඇති ආකාරය ආදිය) එයද නිවැරදි කර ගැනීමේ අවස්ථාව ඔබට මෙහිදී හිමි වෙයි. එමෙන්ම ක්‍රෙඩිට් ස්කෝරයෙහි අගය අඩු නම් එය සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්නද මෙහි පැහැදිලිව දක්වා ඇත.

ක්‍රෙඩිට් ස්කෝර් අගය

   නිවාස ණයක් ලබාගැනීම යනු ඉතා විශාල මුදල් ගනුදෙනුවකි. මෙහිදී ඔබ නිවස මිල දී ගැනීම සඳහා යොදවනු ලබන මූලික මුදල 5%, 10%, 15% හෝ 20% විය හැකියි. ඉතුරු සියලූම බරපැන දරනු ලබන්නේ ණය මුදල ලබා දෙන බැංකුව හෝ පෞද්ගලික ආයතනය මගිනි. එහිදී ඔවුන් ඔබගේ නිවස උගස්කරයකට යටත් කොට මෙම ණය මුදල ලබාදෙනු ලබයි. ඒ සඳහා මාසිකව යම් පොලී අනුපාතයක්ද අයකරනු ලබන අතර මෙම ණය මුදල සැපයීමේදී ඔවුන් ඔබගේ ක්‍රෙඩිට් ස්කෝර් අගයයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලබයි. යම් ආකාරයකින් ඔබගේ ක්‍රෙඩිට් අගය සෑහීමකට පත් නොවන ආකාරයේ වේ නම් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකිය.

මෙහිදී ඔබගේ ක්‍රෙඩිට් ස්කෝර් අගය ඉහළ නංවා ගත හැකි ආකාරයන් කීපයක් මෙසේ දැක්විය හැකිය.

  • වසරකට දෙවතාවක් පමණ ඔබගේ ක්‍රෙඩිට් වාර්තාව පරීක්ෂාවට ලක් කරන්න. මෙහිදී ඔබ විසින්ම ක්‍රෙඩිට් වාර්තාව ලබා ගතහොත් එය ඔබගේ ස්කෝර් අගයට බලපෑමක් එල්ල නොකරයි. එහෙත් බැංකුවක්, වෙළඳ ආයතනයක් හෝ වෙනත් පුද්ගලයකු මගින් එය පරීක්ෂා කිරීමේදී ඔබගේ ක්‍රෙඩිට් ස්කෝරයට බලපෑම් එල්ල විය හැකිය.
  • ටෙලිෆෝන්, ගෙවල් කුලී, ජල, විදුලි බිල් ආදියෙහි ගෙවීම් කටයුතු නොපමාව සිදු කිරීම කළ යුතු වෙයි. ඇතැම් විට ඩොලර් 10, 20 වැනි සුළු මුදල් ගෙවීම් අතපසු කිරීම නිසා තම ක්‍රෙඩිට් ස්කෝරයෙහි අගය අඩු වූ අය කොතෙකුත් අපට හමු වී ඇත. මෙහිදී ඔබ ගෙවීමට ඇති මුදල ඉහළ අගයක්ද පහළ අගයක්ද යන්න පිළිබඳ ඔවුහු සැලකිල්ල යොමු නොකරති.
  • මේ වන විටත් ඔබට අතපසු වූ බිලක් ඇත්නම් එය වහාම ගෙවා අවසන් කරන්න. ඔබගේ පමාව නිසා මෙම බිල්පත් collections ආයතන වෙත යොමු කර අයකිරීම්වලින් ඉවත් කර (charge-offs) ඇත්නම් එය ඍජුවම ඔබගේ ක්‍රෙඩිට් සඳහා බලපෑම් එල්ල කරන්නක් වෙයි.
  • ණය ලබාගෙන ඇත්නම් එAවා පියවා දැමීම. ( loans, credit cards, lines of credit, etc)• සෑම විටම ක්‍රෙඩිට් පතෙහි කැපී පෙනෙන ශේෂයක් තබා ගැනීම සුදුසු වේ. මෙහිදී ක්‍රෙඩිට් පතෙහි ණය සීමාව හා හිඟ ශේෂය පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙයි. අවම වශයෙන් ක්‍රෙඩිට් කාඩ් පතෙහි ණය සීමා අගයෙන් 10% ක් හෝ කාඩ්පතෙහි ඉතිරිව තිබීම යෝග්‍ය වේ. කිසිදු විටෙක ණය සීමා අගයට වැඩියෙන් කාඩ්පත භාවිත කිරීමෙන් වළකින්න.
  • ඔබ කෙටි ක්‍රෙඩිට් අතීතයක් (Short credit history) සහිත අයෙක් නම් එකවර ගිණුම් කීපයක් ඇරඹීම සුදුසු නොවේ. එලෙස අනවශ්‍ය ලෙස ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ඇරඹීම ක්‍රෙඩිට් ස්කෝරයට බලපෑම් එල්ල කරන්නක් වෙයි. විශේෂයෙන්ම වෙළඳ ආයතන මගින් නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්වලදී ඔබ මේ පිළබඳව අවධානයෙන් සිටීම සුදුසු වේ. ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කරන සෑම අවස්ථාවකදීම ඔබගේ ක්‍රෙඩිට් අතීතය පිළිබඳ වාර්තාවක් බැංකු හෝ වෙනත් ආයතන මගින් ලබා ගනියි. එහිදී මෙම සෑම සෝදිසියක් (inquiry) සඳහාම ඔබගේ ක්‍රෙඩිට් ස්කෝරයෙහි අගය අඩු වෙයි.
  • නිවසක් මිල දී ගැනීමට අදහස් කරන ඔබ විශාල ණය මුදල් අයදුම් කිරීමෙන් වැළකී සිටීම සුදුසු වෙයි.
  • සෑම විටම වගකීමකින් යුක්තව ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කිරීම සුදුසු වෙයි.

[/vc_column_text][vc_column_text]ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය හමාර කළ සැණෙන් රැකියාවන්ට පිවිසි ඔබගේ ඊළඟ සිහිනය වූයේ තමන්ටම කියා නිවසක් ගොඩ නගා ගැනීමයි. කැනඩාවට පැමිණ සිටින බොහෝ දෙනෙක් ඒ සොඳුරු සිහිනය සැබෑ කරගනිමින් මවුරටේදී තමන්ගේම කියා සෙවණක සුවපහසු ජීවිත ගත කළ අය වෙති. එහෙත් කැනඩාවට සංක්‍රමණය වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් නැවතත් ඔබගේ ජීවිතය අලූතින්ම ගොඩ නගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ඔබට සිදුවී ඇත. ඔබ ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක්, වාහනයක්, නිවසක් ආදි සියල්ල මුල සිටම සපයා ගැනීමට ඔබට සිදුවී ඇත. මේ අතර දරුවන්ගේ කටයුතු, නිවසෙහි කුදුමහත් සියලූ කටයුතු ආදි සියල්ල තනිව කර ගැනීමේ බාරදූර වගකීමද ඔබ මත පැටවී ඇත.

නිවසක් මිල දී ගැනීමට අදහස් කරන ඔබ ඊට සූදානම් විය යුතු ආකාරය පිළිබඳ අනෙකුත් කරුණු පිළිබඳව අපි ඉදිරි ලිපිය තුළින් සාකච්ඡා කරමු.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post