by Dasatha | Jul 20, 2016 | Canada
පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්රචණ්ඩ ක්රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...
by Dasatha | Jul 20, 2016 | Canada
ෆෙඩරල් රජය මගින් ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...
by Dasatha | Jul 20, 2016 | Canada
ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...
by Dasatha | Jul 20, 2016 | Features, Health
“බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම… ඇඟේ යකඩ අඩුයි වගේ…. දොස්තර කෙනෙක් ළඟට යන්න…” “දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න…” “දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි…” මේ...
by Dasatha | Jul 19, 2016 | Features, Health
“හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ….” මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්රී ලාංකිකයන් තම ආහාර වේල පිස...