by Dasatha | Apr 23, 2026 | Sri Lanka News
අද වාහන තදබදයෙන් සහ අහස උසට නැගුණු ගොඩනැගිලිවලින් පිරී පවතින කොළඹ නගරය, මීට වසර සියයකට පෙර සැමරූ සිංහල අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් නොව, නියම ගැමි සිරියාව කොළඹ සාලයට පැමිණි සොඳුරු කාලයකි. 1920-30 දශකවල කොළඹ නගරය සහ ගම අතර අද මෙන් දැවැන්ත ‘සංස්කෘතික පවුරක්’...
by Dasatha | Apr 19, 2026 | Canada
ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ටොරොන්ටෝ නගරය තුළ සෙසු සියලුම නිදන්ගත රෝග අභිබවා වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පවතින බව අනාවරණය වී තිබේ. Ontario Hospital Association හි මඟපෙන්වීම මත...
by Dasatha | Apr 19, 2026 | Real Estate
පසුගිය ‘දසත’ කලාපය ඔස්සේ අපි 1950 සහ 60 දශකවල කැනේඩියානු නිවාස වෙළඳපොළේ ස්වර්ණමය යුගයත්, පශ්චාත් යුධ සමයේ Bungalow සංස්කෘතියේ ව්‍යාප්තියත් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එලෙස 50-60 දශකවල පැවති සරල මෙන්ම සාපේක්ෂව දැරිය හැකි නිවාස වෙළඳපොළ පිළිබඳව කළ...
by Dasatha | Apr 19, 2026 | Canada
තහවුරු කළ ලෝක තෙල් නිධි සිතියම දෙස බලන විට කැනඩාව සැබවින්ම දැවැන්තයෙකි. වෙනිසියුලාව, සවුදි අරාබිය සහ ඉරානයට පසුව ලොව සිව්වන විශාලතම භූගත තෙල් සංචිතයට හිමිකම් කියන කැනඩාව, ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති ‘ඛනිජ තෙල් පස් නිධි’ (Oil Sands) නිසා ගෝලීය බලශක්ති...
by Dasatha | Apr 13, 2026 | Canada
කැනඩාවේ ආගමන විගමන පද්ධතිය මුහුණ දී ඇති දැඩි අර්බුදය හමුවේ, ‘ආගමන පද්ධතිය සහ දේශසීමා ශක්තිමත් කිරීමේ පනත – C-12 පනත’ (Bill C-12) පසුගිය මාසයේදී (මාර්තු 26) රාජකීය අනුමැතිය (Royal Assent) ලබා ගනිමින් නීතියක් බවට පත් විය. පනත ක්‍රියාත්මක වී...