ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...

read more
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...

read more
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

COVID-19  තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...

read more
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...

read more
එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !

එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !

‍මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම...

read more
ඔන්ටේරියෝ පාර්ලිමේන්තුව Bill 104 පනත සම්මත කරයි

ඔන්ටේරියෝ පාර්ලිමේන්තුව Bill 104 පනත සම්මත කරයි

 ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ...

read more
කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...

read more
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...

read more
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...

read more
2021-22 ත් online ?

2021-22 ත් online ?

එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...

read more
සංගණනයට සූදානම් වන්න !

සංගණනයට සූදානම් වන්න !

කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...

read more
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ  ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ  ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත.  සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...

read more
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....

read more
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...

read more
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න

දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න

ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...

read more