අගමැතිට පක්ෂය ඇතුළෙන්ම අප්‍රසාදය !

කැනඩාවේ අගමැති ලෙස වසර නවයක් කටයුතු කරන ජස්ටින් ටෲඩෝ තවදුරටත් ජනප්‍රිය නායකයෙකු නොවන බව ලිබරල් පක්ෂයේ පසුපෙළ සාමාජික මන්ත්‍රී කණ්ඩායමක් ටෲඩෝ වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. පසුගියදා ලිබරල් නීති සම්පාදකයින් සමග පැවැත්වූ කාරක සභා රැස්වීමකදී ඔවුන් මෙම...

read more
එන්නත ලබා ඇති කැනේඩියානුවන්ට මාර්ගෝපදේශ මාලාවක්

එන්නත ලබා ඇති කැනේඩියානුවන්ට මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය. මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම...

read more
ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 2 වන පියවරට

ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 2 වන පියවරට

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ දෙවන පියවර ජූනි 30 වන දා සිට ආරම්භ කරන බව රජය පවසයි. පළාත විවෘත කිරීම සම්බන්ධව ගත් මූලික තීරණවලදී ජූලි මස 02 දා සිට දෙවන පියවර වෙත යාමට නියමිතව තිබුණත් දිනෙන් දින වාර්තා වන කොවිඩ්-19...

read more
කැනඩා-ඇමරිකා දේශසීමා තවත් මාසයක් වැසේ

කැනඩා-ඇමරිකා දේශසීමා තවත් මාසයක් වැසේ

කොවිඩ්-19 වසංගතය හමුවේ ජාත්‍යන්තර වශයෙන් සහ කැනඩා-ඇමරිකා දේශසීමා හරහා සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා වන තහනම අවම වශයෙන් තවත් මාසයක්වත් දීර්ඝ කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Bill Blair ඊයේ (18) නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව...

read more
කැනඩාවෙන් එන්නත් මිලියන 100 ක පරිත්‍යාගයක් !

කැනඩාවෙන් එන්නත් මිලියන 100 ක පරිත්‍යාගයක් !

ඉදිරි කාලයේදී අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට බෙදා හැරීම සඳහා  කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාගය කිරීමට කැනඩාව සූදානම් බව එක්සත් රාජධානියේ කැනඩා මහකොමසාරිස්වරයා අද (11) පවසා තිබුණි. එක්සත් ජනපදයේ කෝන්වෝල් හිදී අද (11)...

read more
කැනඩාවේ එන්නත් වැඩසටහන !

කැනඩාවේ එන්නත් වැඩසටහන !

කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි.  එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි...

read more
කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’

කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’

වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...

read more
කැනඩාව තුළ AstraZeneca + mRNA එන්නත් මිශ්‍ර කිරීම නිර්දේශ කරයි !

කැනඩාව තුළ AstraZeneca + mRNA එන්නත් මිශ්‍ර කිරීම නිර්දේශ කරයි !

AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් කැනේඩියානුවන්ට දෙවැනි මාත්‍රාව ලෙස mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත එන්නතක් ලබා ගැනීම නිර්දේශ කරන බව කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව - Canada’s National Advisory Committee on Immunization...

read more
පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...

read more
කල් ඉකුත් වන දිනය දීර්ඝ කළ වැක්සීනය !

කල් ඉකුත් වන දිනය දීර්ඝ කළ වැක්සීනය !

කල් ඉකුත් වීමේ දිනය ලබන සඳුදා (31) ලෙස සඳහන් කරන ලද AstraZeneca එන්නත් මාත්‍රා 45,000 ක කල් ඉකුත් වීමේ දිනය Health Canada විසින් මාසයකින් දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ රජය සඳහන් කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔන්ටේරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය...

read more
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...

read more
කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...

read more
ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්

ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්

කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...

read more
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18)  ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...

read more
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ  කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...

read more